කෘත්රිම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ස්වාභාවික නොවන; ස්වභාවයට එකඟ නොවූ.
2. වි. යාන්ත්රික ව හෝ අතින් කරන ලද.
3. වි. කල්පිත; සිතින් මවා ගත්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ස්වාභාවික නොවන (සං. කෘත්රිම)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. artificial
2. a. esperanto
3. a. factitious
4. a. fake
5. hokey
6. a. imitation
7. a. stagy
8. a. synthetic