දරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. [ක්රි. පූර්වක්රි. දරා.] රඳවනවා; උසුලනවා.
2. ක්රි. ඇති කරගන්නවා; ලබා ගන්නවා; පමුණුවනවා.
3. ක්රි. ස්වභාව; පවතිනවා.
4. (පාරිභා.) ක්රි. දොස් ලබනවා; දෝෂාරෝපණයකට පත් වෙනවා.
5. ක්රි. යුක්ත වෙනවා; සමන්විත වෙනවා.
6. ක්රි. තේරුම් ගන්නවා; සලකනවා.
7. ක්රි. (ගෙඩි ආදිය) හටගන්නවා; ඇති වෙනවා; උපදිනවා.
8. ක්රි. සිත් තුළ තබා ගන්නවා; සිතෙහි උපදවා ගන්නවා; ඇති කර ගන්නවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. afford
2. vti. bear
3. v. buttress
4. v. carry
5. vt. contain
6. v. hold
7. v. incur
8. v. maintain
9. vt. tolerate
10. vt. undergo
11. vti. wear