සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1897
දයාව දක්වනවා
දයාවක් නැති
දයාවක් නැති බව
n. callousness
දයාවන්ත
1. a. kind
2. a. paternal
3. a. sympathetic
දර
දර ආදිය කපනවා
vt. hew
දර කොටයේ හැඩය ඇති චොකලට් කේක් එක
n. yule log
දර දඬු
දර පළන්නා
දර මිටිය
දරකොටය
n. chump
දරකෝටු ගිනි දැල්වීමට ගන්නා දේ
n. kindling
දරණ
n. coil
දරණ ගසනවා
vti. coil
දරණිය
දරණු ගැසීම
Art. coiling
දරණු මිට
Civ. shank
දරදඩු පුද්ගලයා
දරදඬු
1. adj. bolshie
2. adj. boorish
3. cold-hearted
4. a. stark
5. a. stiff
6. a. stolid
7. a. tough
8. a. unyielding
දරදඬු නොහික්මුණු
දරදඬු පුද්ගලයා
n. boor
දරදඬුකම
n. stolidity
දරනවා
1. v. afford
2. vti. bear
3. v. buttress
4. v. carry
5. vt. contain
6. v. hold
7. v. incur
8. v. maintain
9. vt. tolerate
10. vt. undergo
11. vti. wear
දරන්නට බැරි
adv. shocking