දරදඬු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. දරලීය; දරකෝටු; ලීදඬු.
1. වි. දරදඬුවක් මෙන් නොනැමෙන; අනම්ය වූ.
2. වි. දඩබ්බර; හිතුවක්කාර.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. අනම්ය/ හිතුවක්කාර නා.ප්ර. දර කෝටුව
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. bolshie
2. adj. boorish
3. cold-hearted
4. a. stark
5. a. stiff
6. a. stolid
7. a. tough
8. a. unyielding