දරණියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. දරණුව.2. (උද්භි.) නා. දිලීර බීජාණුවක් දරන බොහෝ විට තරමක් ඉදිමී ගිය කොට දිලීර සූත්රිකාව.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. eddy2. Bot. sterigmaසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 797 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1897 ← දරණිපා දරණිසුරු →