දරණ

daraṇa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දඟරය; රවුම් කීපයකට එතුණු දෙය.
2. නා.ප්‍ර. සර්පයන් සිය සිරුර ඔතා ගැන්මෙන් ඇති කර ගන්නා වළයාකාර හැඩය; ලණුව; රැහැන.
3. නා.ප්‍ර. ඉත්තෑවා.
4. නා.ප්‍ර. දැරීම; ධාරණය; ඉහිලීම.
5. නා.ප්‍ර. දරුණුකම; දාරුණ්‍යය.
6. නා.ප්‍ර. දාරණය; පැල්ම; විවරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දඟර ගැසුණු දෙය 2. සිත්හි දැරීම; ධාරණය (සං. ධරණ)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. භය වෙහෙසාදිය ඉවසීම. (පි. 315)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. coil