සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1898

දරන්නා

1. n. bearer
2. Eco. holder

දරන්නා / ධාරක

holder

දරනිය

Civ. cradle

දරනු ගසනවා

v. coil

දරනුව

1. v. coil
2. n. loop

දරය

Civ. lap

දරසෑය

n. pyre

දරහැව

n. bier

දර්දර්ශිතාව

sagacity

දර්පණ රේඛනය

mirror-writing

දර්පණය

n. mirror

දර්පණේක්ෂය

catoptroscope

දර්පය

1. conceit
2. hauteur
3. n. pride

දර්බෝධ

opaque

දර්බෝධ පාඨ විවරණය

decipher

දර්වාකාර

1. Bot. cochlear
2. Bot. cochleariform

දර්විය

n. scoop

දර්ශ රේඛය

alidade

දර්ශක

1. Sur. indices
2. Mat. indicial

දර්ශක අංකය

Eco. index number

දර්ශක තාරකා

Geo. pointers

දර්ශක ලෑම

Civ. indexing

දර්ශක ශ්‍රිතය

n. exponential function

දර්ශක සූචකය

Phy. viewfinder