දර්පය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආඩම්බරය; එඩිය; ගර්වය; ඔද.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. තේජස; ආඩම්බරය (සං. දර්ප)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. conceit
2. hauteur
3. n. pride