දර්ශක
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. පෙන්වන; දක්වන; අඟවන; ප්රකට කරන.
2. වි. (ඇසට) පෙනීම ගෙන දෙන්නාවූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. පෙන්වන; දක්වන; අඟවන (සං. දර්ශක)
1. වි. පෙන්වන; දක්වන; අඟවන; ප්රකට කරන.
2. වි. (ඇසට) පෙනීම ගෙන දෙන්නාවූ.
වි. පෙන්වන; දක්වන; අඟවන (සං. දර්ශක)