දර්ශක අංක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. (ආර්ථි.) කිසියම් නියමිත කාලයක මිල මට්ටම් හා වෙළඳ පරිමාව ආදිය ප්‍රකාශයට පත් කිරීම සඳහා පාවිච්චි කරන ගණිතාංකයක්.