දර
dara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. දරන; දැරීම කරන.
1. නා. ගිනි ඇවිලීමට ගන්නා වියළි ලී දඬු.
2. නා. දරන දෙය; ධාරකය.
3. නා. දෙරණ; පොළොව; පෘථිවිය.
4. නා. (වෑස්සෙන) ජලය; දහර; ධාරාව.
5. නා. අවියක මුවහත; තියුණු දාරය.
6. නා. දිරීම; ජරාව.
7. නා. ස්ත්රිය; ගැහැනිය.
8. නා. වළ; සිදුර; හිල.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. දාහය; දැවිල්ල; විඩාව; සිත් තැවුල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ශරීරපීඩා, භය, වෙහෙස, “සබ්බං නිබ්බා පයෙදරං.”
√ භු. අනාදරෙ, අනාදරයෙහි, දරති, අනාදර කරයි.
√ භු. භය දාහ විදාරණෙසු, බියවීමෙහි, දාහයෙහි, පැලීමෙහි, දරති, බියවෙයි, දවයි, ඵලයි, විදාරණයකරයි. (පි. 315)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- dara 1.1 masc fear; anxiety; anguish; dread [√dar + a]
- dara 2.1 root (gram) √dar (break, split apart) [√dar + a]