මංකොල්ලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මඟතොට දී බලහත්කාරයෙන් අනුන් සතු දේ පැහැර ගැනීම ; මං පැහැරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මං පැහැරීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. pillage
2. n. robbery
3. Law. highway robbery
4. n. hold up