ඇණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලී ලෝහ ආදි කොටස් එකිනෙක සම්බන්ධ කිරීම සඳහා යොදා ගන්නා එක් කෙළවරක් පැතලි වූ ද අනෙක් කෙළවර උල් වූ ද, පොටවල් හෙවත් ඉස්කුරුප්පු සහිත හෝ රහිත වූ ද ලෝහයෙන් හෝ දැවයෙන් හෝ වෙනත් ශක්තිමත් දෙයකින් සෑදූ කූරක් වැනි උපකරණය.
2. නා. ( උදලු මිටි වැනි ) යමක් තද කිරීම පිණිස යොදන කූඤ්ඤය හෝ උල.
3. නා. (කරත්ත රෝද වැනි ) යමක් ගැලවී යාම වැළැක්වීමට යොදන ලෝහ කූර.
4. (රූඪි.) නා. කරදරකාරි පුද්ගලයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. nail
2. n. peg
3. Art. pin
4. Art. spur
5. n. hold fast