ඇණවනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. අණ කරනවා; නියෝග කරනවා; විධාන කරනවා; නියම කරනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. අණ කරනවා; නියම කරනවා (පා. ආණාපෙති)