අයිතිකාරයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අයිතිය ඇති තැනැත්තා; හිමියා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. holder
2. n. owner
3. n. possessor
4. n. proprietor