සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 345

අයිතිකාරයා

1. n. holder
2. n. owner
3. n. possessor
4. n. proprietor

අයිතිකාරයා ලෙස

a. proprietorial

අයිතිකාරිය

n. proprietress

අයිතිය

1. a. acquirement
2. n. claim
3. n. holding
4. n. interest
5. n. ownership
6. n. possession
7. n. property
8. Soc. proprietorship
9. n. right
10. n. status
11. n. title

අයිතිය අත් හැරීම

n. demission

අයිතිය අත්හරිනවා

1. vt. demit
2. vti. surrender

අයිතිය ඉල්ලුම් කරන්නා

n. claimant

අයිතිය කියා පානවා

v. claim

අයිතිය පැහැර ගන්නවා

vt. invade

අයිතිය බලය තහවුරු කිරීමට ක්‍රියා

asserting

අයිතිය බලය මතය අවධාරණය කරනවා

asserting

අයිතිය වෙනස් වෙනවා

v. change hands

අයිතියක් අත් හැරීමේ ප්‍රකාශය

n. disclaimer

අයිතියක් නැතිව ඉඩමක බලෙන් පදිංචි වූවෝ

squatters

අයිතියට නොගත්

a. unappropriated

අයිතිව තිබෙනවා

vt. appertain

අයිතිව පවතිනවා

vi. pertain

අයිතිව සිටිනවා

1. vti. hold
2. vti. own

අයිතිවාසිකම

1. n. claim
2. interest
3. n. ownership
4. n. right

අයිතිවාසිකම අත්හරිනවා

vt. abnegate

අයිතිවාසිකම ආදිය අත්හරිනවා

vt. waive

අයිතිවාසිකම කඩ කිරීම

n. infringement

අයිතිවාසිකම ලත් අය

n. assignee

අයිතිවාසිකමක් පවරනවා

v. inhere