සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 346
අයිතිවාසිකම්
1. n. belongings
2. Soc. interests
3. Mng. rights
අයිතිවාසිකම් අත්හැර දමනවා
vt. disclaim
අයිතිවාසිකම් ආදිය අත්හැරීම
n. renunciation
අයිතිවාසිකම් කඩවූ
අයිතිවාසිකම් කියන
adj. claiming
අයිතිවාසිකම් කියනවා
v. claim
අයිතිවාසිකම් කියන්නා
අයිතිවාසිකම් කියා පෑම
n. pretence
අයිතිවාසිකම් කියා සිටිනවා
vti. claim
අයිතිවාසිකම් පනත
Soc. bill of rights
අයිතිවෙනවා
අයින
1. n. border
2. n. brink
3. n. edge
4. n. edging
5. n. ledge
6. n. margin
7. periphery
8. n. shoal
9. n. side
10. n. skirt
11. n. verge
අයින දිගේ තිබෙනවා
vti. skirt
අයින දිගේ යනවා
vti. skirt
අයිනට දානවා
vt. marginalize
අයින් කරනවා
අයින් කළ
අයින්ස්ටයින්
Sta. einstein
අයිනාදන්
n. stealing
අයිනු
Soc. ainu
අයිනුවා
Soc. ainu
අයිනෙහි යෙදූ
a. marginal
අයිනේ අඩි පාර
n. sidewalk
අයිබීරියානු
a. iberian