එල්බ ගන්නවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. එල්ලී සිටිනවා; (තදින්) අල්ලා ගන්නවා; ඇලී සිටිනවා.2. ක්රි. (යම් මතයක) ස්ථිර ව පිහිටා සිටිනවා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. v. hold2. v. cling toසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 359 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 921 ← එල්නිනෝ එල්බෙනවා →