ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1149
holding company
1. Acc. ඒකාබද්ධ වෙළඳ සමාගම
2. Acc. පරිපාලක සමාගම
3. Eco. පරිපාලන සමාගම
4. Law. විධාරක සමාගමය
holdings
1. Sta. ඉඩම්
2. Law. විධාරක සමාගම්
3. Sta. සතු දේ
4. සන්තකය (ඉඩම්)
5. Oth. සම්භාර
hole
1. n. අපිරිසිදු ගේ පැල
2. n. අස්ස
3. n. ආවාටය
4. n. කථා අමාරුව
5. n. කුඩා
6. n. කුහරය
7. n. කූපය
8. n. ගුල
9. n. ඡිද්ර
10. n. ඡිද්රය
11. n. තව්
12. n. තව්ව
13. n. දැදුර
14. n. පුටය
15. n. පුළ
16. n. බිල
17. n. බිළය
18. n. බුහුර
19. n. බුහුරු
20. n. බෙනය
21. n. මල
22. n. වළ
23. vti. වළේ දමනවා
24. n. විදුම
25. විසීමට
26. n. විසීමට අමනෝඥ ස්ථානය
27. st. ශුෂීර
28. st. සිද
29. n. සිදුර
30. st. සිදුරු
31. n. සිල
32. st. සුෂිර
33. st. සුසිර
34. n. හිල
35. st. හිල්
36. vti. හිල් කරනවා
hole-and-corner
1. a. කථා හොරෙන් කරන
2. a. නීච
holey
a. සිදුර සහිත
holiday
1. n. උත්සව දිනය
2. n. නිවාඩු දිනය
3. n. විශ්රාමය
holiday resort
Soc. විවේකායනය
holiness
1. n. පවිත්රභාවය
2. Log. පුණ්යත්වය
3. Log. පූර්ණත්වය
4. n. භක්තිය
5. Log. ශුද්ධත්වය
6. Log. සාකල්ය
holism
1. සර්ව දෘෂ්ටිවාදය
2. n. සාකල්යවාදය
3. සාමස්තික වාදය
holistic
holla
1. vi. ඕයි කියා අඬගසනවා
2. vi. හඬනගා කැඳවනවා
holland
1. n. ඕලන්ද
2. n. ඝන ලිනන් රෙදි
3. සලන්ද
holliper
Civ. හොලිපරය
hollo
1. vt. ඕයි කියා අඬගසනවා
2. vt. හඬනගා කැඳවනවා
holloa
1. vi. ඕයි කියා අඬගසනවා
2. vi. හඬනගා කැඳවනවා
hollow
1. n. උදරය
2. ඕයි කියා අඩගසනවා
3. vi. ඕයි කියා අඬගසනවා
4. Phy. කුහර
5. a. කුහර සහිත
6. n. කුහරය
7. vt. කුහරයක් සාදනවා
8. a. ගිලුණු
9. a. ද්යෝංකාරය
10. දෝංකාරය
11. a. නික්මෙන
12. n. නිම්නභූමිය
13. n. පතස
14. a. පලක් නැති
15. n. පහත් ස්ථානය
16. n. බිළය
17. n. බෙනය
18. a. බොකුටු
19. a. වංක
20. vi. හඬනගා කැඳවනවා
21. vt. හාරනවා
22. a. හිස්
hollowness
hollows
Civ. දාර පිරැවුම
holly
hollyhock
holm oak
holm-oak
holmium
Che. හොල්මියම්