ගුල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දිගට විහිදී යන සිදුර හෙවත් කුහරය; තව්ව.
2. නා. ආරක්ෂිත ස්ථානය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සිදුර; හිල/ ආරක්ෂා කර තබන ස්ථානය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. burrow
2. n. hole
3. cubby-hole