බොකුටු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. (කෙස් සම්බන්ධයෙන් යෙදේ) රැලි සහිත ; කැරලි ගැසුණු.
2. හැකිළී ගිය ; සුරුණ්ඩු වුණු
3. බෙහෙවින් වක්වූ ; බොකු ගතිය ඇති ; ඇතුළට නැමුණු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. bent
2. a. crisp
3. a. hollow