සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3119

බොකු

1. adj. bay
2. a. curved
3. n. intestine
4. tripe

බොකු කවුළුව

n. bow window

බොකු ගැභෙනවා

v. sag

බොකු ගැසීම

cupping

බොකු ගැසුණු

a. concave

බොකු ගැහෙනවා

sag

බොකු නැමි වැටුම

Sur. kinking

බොකු නැමුම

kinks

බොකු නැමුම්

Sur. kinks

බොකු නියන

n. gouge

බොකු නියනෙන් හාරනවා

vt. gouge

බොකු බඩවැල්

offal

බොකු වරාය

n. inlet

බොකු වහල

n. vault

බොකු වැටීම

Sur. bellying

බොකු වැටෙනවා

Sur. sag

බොකු හැන්ද

scoop

බොකුටු

1. a. bent
2. a. crisp
3. a. hollow

බොකුටු කරනවා

1. vti. curl
2. vt. rumple

බොකුටු කෙස් ඇති

a. curled

බොකුටු ගෝවා

1. n. kail
2. n. kale

බොකුටු ගෝවා වර්ගයක්

n. savoy

බොකුටු බව

n. concavity

බොකුටු වූ

a. fuzzy