සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3120

බොකුටු වෙනවා

vti. curl

බොකුටු හැන්ද

dipper

බොකුටුව

Civ. kink

බොකුවීම

caving

බොගිය

n. bogie

බොජුන

Med. diet

බොජුන්

1. n. food
2. n. meal

බොජුන් වට්ටෝරුව

menu

බොජුන්හල

1. n. mess
2. Law. eating house

බොටලේරුවා

n. butler

බොටුව

1. n. neck
2. n. throat

බොටුවෙහි උපන්

a. guttural

බොඩය

pith

බොඩිය

1. bodice
2. Art. body
3. n. chemise

බොත්තම

1. n. button
2. Sur. stud

බොත්තම්

buttons

බොත්තම් කාසය

n. buttonhole

බොත්තම් දමනවා

v. button

බොත්තම් දෙපේලියක් ඇති

a. double-breasted

බොත්තම් පියවනවා

vt. button

බොත්රිය

bothrium

බොත්රීඩිය

bothridium

බොතුලිනියාව

Med. botulism

බොදු

a. buddhist