බොත්තම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කාසයකින් රිංගවා ඇඳුමක පලු හෝ කොටස් දෙකක් එකට යා කිරිම සඳහා අවස්ථාවට යොදනු ලබන ගැටයක් හෝ පෙත්තක්.
2. තද කිරීමෙන් උපකරණයක් ක්රියාත්මක කිරීම සඳහා එහි සවිකරන පෙත්තක් වැනි අංගයක්.