සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3118

බේරුම්කිරීම

1. n. arbitration
2. n. settlement

බේරුව් කරණය

arbitration

බේරෙන අයිස් කූරු

icicles

බේරෙනවා

1. vt. avoid
2. vt. dodge
3. vti. escape
4. vt. pull-through
5. vt. save
6. v. trickle
7. vt. come off
8. vt. come through
9. vt. get off
10. vt. pull through

බේලනය

n. cylinder

බේලය

Mat. bale

බේල්ඩනයිට්

Che. bayldonite

බේලි පාලම

Civ. bailey bridge

බේසම

n. basin

බේසම් ආදිය තබන මේසය

n. washstand

බේස්

Sta. bayes

බේස් බෝල් ක්‍රිඩාවට අනුරූප පන්දු ක්‍රීඩාවක්

rounders

බේස්බෝඩ්

baseboard

බේස්බෝල් ක්‍රීඩාව

n. baseball

බේසික්රොමැටින්

basichromatin

බේසික්‍රොමටින්

Bot. basichromatin

බේසොපිල

basophils

බේසොෆිල්

basophil

බොකටිය

Civ. bight

බොක්ක

1. n. bay
2. n. belly
3. n. cove
4. cup
5. Geo. gulf
6. n. inside

බොක්සයිට්

Civ. bauxite

බොක්සිං ක්‍රීඩකයා

n. pugilist

බොක්සිං ක්‍රීඩාව

1. n. boxing
2. n. pugilism

බොකැටීම

Civ. dishing