සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3117

බේරාගන්නවා

1. vt. determine
2. vt. rescue
3. vt. salvage
4. vt. sift

බේරිය නොහැකි

1. a. besetting
2. a. ineluctable
3. a. inextricable

බේරිය නොහැකි අවුල

n. impasse

බේරියම්

Che. barium

බේරියම් ඔක්සයිඩ්

1. n. baryta
2. Che. barium oxide

බේරියම් පෙරොක්සයිඩ්

Che. barium peroxide

බේරියම් මොනොක්සයිඩ්

Che. barium monoxide

බේරියම් වස්තිය

Med. barium enema

බේරියම් සල්fපේට්

Che. barium sulphate

බේරියම් සල්පේට්

Med. barium sulphate

බේරී

adv. unscathed

බේරීම

1. exude
2. n. riddance
3. n. saving
4. n. settlement

බේරීමට කියන දේ

n. plea

බේරීමට දුෂ්කර ප්‍රශ්නය

n. teaser

බේරීයම්

Ele. barium

බේරුම

1. n. arbitration
2. n. decision

බේරුම් කරගන්නවා

vt. work out

බේරුම් කරනවා

1. vt. decide
2. vi. mediate
3. vti. resolve
4. Law. settle
5. vt. unravel

බේරුම් කිරීම

1. n. arbitration
2. Psy. mediation
3. n. resolution
4. Soc. settlement

බේරුම් කිරීමේ වගන්තිය

Acc. arbitration clause

බේරුම්කරු

1. Aes. arbiter
2. Soc. arbitrator
3. Soc. mediator

බේරුම්කාර වගන්තිය

Law. arbitration clause

බේරුම්කාරයා

1. n. arbitrator
2. n. referee

බේරුම්කාරිය

arbitress