සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3116
බේත් වේල
n. dose
බේත්තුවක්කුව
1. muzzle-loader
2. n. muzzle loader
බේත්ශාලාව
n. dispensary
බේද වීම
බේදය
n. faction
බේදැව
Civ. baywood
බේඳුරු
Civ. burr
බේබද්දා
1. n. alcoholic
2. n. bacchanal
3. n. bacchanalian
4. n. drunk
5. n. drunkard
6. n. inebriate
7. n. sot
8. n. tippler
9. n. toper
බේබදු
1. adj. bibulous
2. n. drunkard
3. a. drunken
4. a. intemperate
5. a. sottish
බේබදුකම
1. Soc. drunkenness
2. n. sottishness
බේරනවා
1. vti. clear
2. v. separate
3. v. settle
4. v. strain
5. v. set free
බේරයිටීස්
Che. barytes
බේරා ගන්නවා
බේරා ගන්නා පුද්ගලයා
n. rescuer
බේරා ගැනීම
n. reclamation
බේරා නිදහස් වෙනවා
vt. square up
බේරා නොගතහැකි
බේරා වක්කරනවා
vt. decant
බේරා වත් කරනවා
Civ. decant
බේරා වත් කිරීම
Civ. decantation
බේරා වත්කරනවා
Che. decant
බේරා වත්කිරීම
Che. decantation