බේබද්දා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මත් පැනට දැඩි සේ ඇබ්බැහි වූ තැනැත්තා ; සුරාසොඬා ; සුරාධූර්තයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. alcoholic
2. n. bacchanal
3. n. bacchanalian
4. n. drunk
5. n. drunkard
6. n. inebriate
7. n. sot
8. n. tippler
9. n. toper