බේරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. නිදහස් කරනවා ; මුදනවා ; අනතුරකින් හෝ විපතකින් ආරක්ෂා කර ගන්නවා.
2. ජීවිතය රැකදෙනවා ; මිය යා නොදෙනවා.
3. තෝරාගෙන ඉවත් කරනවා ; වෙන් කරනවා ; අපද්රව්ය ඉවතට දමනවා ; හලනවා.
4. ආරවුල් ආදිය සමථයකට පත්කරනවා ; නිරවුල් කරනවා ; සංසිඳුවනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vti. clear
2. v. separate
3. v. settle
4. v. strain
5. v. set free