බොක්ක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බොකු ගැසුන තැන හෝ ප්‍රමාණය.
2. ජලාශයකින් ගොඩබිමට කාවැදුණු කොටස.
3. මුලුගැන්වුනු තැන ; ආවරණය වූ ස්ථානය ; ගේමුල්ල.
4. ආමාශය.
5. බාඳුරා වැලේ කොක්ක.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bay
2. n. belly
3. n. cove
4. cup
5. Geo. gulf
6. n. inside