බේසම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සේදීම සඳහා ගන්නා නොගැඹුරු පළල් භාජන විශේෂයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. basin