ඡිද්රය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සිදුර; හිල.
2. නා. මල, දහඩිය ආදිය වහනය වන සිදුර; ඉතා කුඩා විවරය; සියුම් සිදුර; කූපය.
3. (පාරිභා.) නා. කයිටිනීය හෝ කාටිලේජීය හෝ අස්ථිමය හෝ කංකාල අවයවයක තිබෙන සිදුරක් (=foramen).
4. (භූගෝ.) නා. හිදැස; දැදුර; පොළොවේ පිට ආවරණය මත සිදුවන පැල්ම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සිදුර; හිල/ මල, දහදිය ආදිය වහනය වන සිදුර (සං. ඡිද්ර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. aperture
2. n. defect
3. n. fault
4. Geo. fissure
5. Soc. foramen
6. n. hole
7. opening
8. Bot. pore