සම්භාර
sambhāra
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සමූහය ; රාශිය ; විශාල ප්රමාණය ; ගොඩ.
2. උපකරණ ; අවශ්ය දෙය.
3. හේතුව ; කාරණය.
4. (මූලික) කටයුත්ත.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. කටයුත්ත/ සමූහය (පා. සං. සම්භාර)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. න. උපකරණ; රාශිය; සෑදීමට ගනු ලබන දේවල් (සුරා).
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. රාශිය, සමූහය. (පි. 505)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. st. collection
2. st. gathering
3. Oth. holdings
Digital Pāḷi Dictionary
- sambhāra 1 masc component; part; constituent; collection of things [saṃ + √bhar > bhār + *a]
- sambhāra 2 masc ingredient; flavouring [saṃ + √bhar > bhār + *a]
- sambhāra 3 masc necessary requirement; requisite accessory; necessity [saṃ + √bhar > bhār + *a]
- sambhāra 4 masc [saṃ + √bhar > bhār + *a]