බිල
bila
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සිදුර ; ගුල ; කුහරය ; බෙනය.
2. ඖෂධ වශයෙන් පාවිච්චි කරන ලුණු.
3. (පාරිභා.) සතුන්ගේ හා ශාකවල ශරීර සෑදී ඇති ජීවකෝෂ ඒකකය.
4. කරන ලද සේවයක් සඳහා ගෙවිය යුතු ගාස්තු ඒකකය ; මිල වට්ටෝරුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා. සිදුර; බෙනය (පා. සං. බිල) 2. කරන ලද සේවයක් සඳහා ගෙවිය යුතු ගාස්තුව/ රිසිට් පත (ඉං. bill)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කොටස; බෙණය; සතකුගේ ගුහාව; සිදුර.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. භෙදෙ, බිඳීමෙහි, බිලති, බිඳියි.
න. භාගය, විවරය, සිදුර, බිලං බිලාසයා පවිසන්ති. (පි. 401)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. bill
2. n. burrow
3. n. hole
4. Civ. port
5. cubby-hole
Digital Pāḷi Dictionary
- bila 1 nt (of meat) piece; portion; slice [√bil + a]
- bila 2 nt den; hole; cave [√bil + a]