සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 680
බිම්බා
ඉ. යසොධරා දෙවී, රාහුල මාතාව. (පි. 401)
බිම්බිකා
ඉ. කෙමිවැල, කෝවක්කා, රතන කුරවක. (පි. 401)
බිම්බී
ඉ. රත්රන්, රත්රන් පාට “බිම්බීති සුවණ්ණං.” (පි. 401)
බිම්බොහන
න. කොට්ටය, = කන්වයින් = මාවුලා. (පි. 401)
බිල
√ චු. භෙදෙ, බිඳීමෙහි, බිලති, බිඳියි.
න. භාගය, විවරය, සිදුර, බිලං බිලාසයා පවිසන්ති. (පි. 401)
බිලඞ්ග
පු. කාඩි, කාඩිදිය, විනාකිරි. (පි. 401)
බිලඞ්ගථාලීක
පු. හිස්කබල උපුටා එහි රත් කළ ගලක් හෝ යගුළියක් දමා හිස් මොළය උණුවී යාමට කරන වධයක්, දෙතිස් කම්කටුල්ලෙන් එකක්. (පි. 401)
බිලඞ්ගික
පු. බිලඞ්ග. (පි. 401)
බිල්ල
පු. බෙලිගස. (පි. 401)
බිලාසය
පු. බිලයෙහි වාසය කරන්නා, සර්පයා. (පි. 401)
බිලි
√ භු. රොසෙ, අක්රොශයෙහි, බෙලෙති, අක්රොශ කරයි. (පි. 401)
බිසකණ්ඨිකා
ඉ. කණකොකා. (පි. 401)
බිළාර
පු. බළලා, බළල් ලුණු. (පි. 401)
බිළාරිකා
ඉ. බැළලී. (පි. 401)
බිළාල
පු. බළලා, බළල් ලුණු. (පි. 401)
බිළාලි
න. පැළෑටි වර්ගයක්. (පි. 401)
බිළිබිළිකා
ඉ. ආශ්රය කිරීමට අමාරු ක්රියාව. (පි. 401)
බීජ
න. කාරණය, බිත්තරය, ධාන්යාදිය, පුරුෂ නිමිත්ත. (පි. 401)
බීජක
පු. බිජු ඇත්තා, බිජුහිමියා (පි. 401)
බීජකොස
පු. පියුම් කෙමිය, පද්මකර්ණිකාව, පුරුෂයන්ගේ අණ්ඩකොෂය. (පි. 401)
බීජති
ක්රි. (√ භු. භීජ වාත, ජනනෙ, සුළං ඉපදීමෙහි +ති) හුළංගසයි. (පි. 401)
බීජපූර
පු. ලප්නාරන්. (පි. 401)
බීජබීජ
න. උඳු මුං ආදිය. (පි. 401)
බීජි
පු. බීජ ඇත්තා, උත්පත්තිය ඇත්තා එකබීජි කොලඞ්කොල. (පි. 401)