බිලඞ්ග
bilaṅga
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ඇඹුල් කාඩි; විනාකිරි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කාඩි, කාඩිදිය, විනාකිරි. (පි. 401)
Digital Pāḷi Dictionary
- bilaṅga 1 masc sour gruel; vinegar
- bilaṅga 2 masc false black pepper; white-flowered embelia; Embelia ribes