බිලඞ්ගථාලීක
bilaṅgathālīka
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. හිස්කබල උපුටා එහි රත් කළ ගලක් හෝ යගුළියක් දමා හිස් මොළය උණුවී යාමට කරන වධයක්, දෙතිස් කම්කටුල්ලෙන් එකක්. (පි. 401)