බිළාල
biḷāla
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. බළලා ; පූසා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. බළලා (පා. බිළාර සං. බිඩාර)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. බළල් ලුණු; බළලා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. බළලා, බළල් ලුණු. (පි. 401)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. cat
Digital Pāḷi Dictionary
- biḷāla masc cat