සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3083

බිහිරි

1. a. deaf
2. a. hard-of-hearing

බිහිරි කරනවා

vt. deafen

බිහිරි ගොළු

Psy. deaf-mute

බිහිරි බව

n. deafness

බිහිරිකම

deafness

බිහිරිය

1. deafness
2. Psy. surdity

බිහිවාප්පු

ex-wharf

බිහිවීමට පළමු

vt. prenatal

බිහිවීමට පෙර

adj. antenatal

බිහිසත

ex-umbrella

බිහිසත්

exumbrellar

බිහිසැව්ව

Civ. extrados

බිහිසිකනය

Mat. exsecant

බිහිසියන

1. Civ. penthouse
2. Civ. pentice

බිහිසුණු

1. a. demoniacal
2. a. demonic
3. a. fearful
4. a. fearsome
5. a. ferocious
6. a. fierce
7. a. gruesome
8. a. horrendous
9. a. terrific

බිහිසුණු ක්‍රියා කරනවා

vt. terrorize

බිහිසුණු ක්‍රියා කිරීම

n. terrorism

බිහිසුණු සටනට විශේෂයෙන් පුහුණු වූ භටපිරිස්

n. shock troops

බිහිහෙබ

exocoel

බිළය

1. n. den
2. n. hole
3. n. hollow
4. n. holt
5. n. lair

බිළාරි

n. cat

බිළාල

n. cat

බිළාලශ්‍රීල සන්ධිභේදකයා

Law. cat burglar

බිළිඳා

1. n. babe
2. n. baby
3. n. bairn
4. Med. infant