සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3084

බිළිඳා කරව් කරනවා

vi. croon

බිළිඳු

Soc. infantile

බිළිඳු අවස්ථාව

Psy. infancy

බිළිඳු ඇඳුම් කට්ටලය

layette

බිළිඳු උත්පාතය

Sta. baby boom

බිළිඳු පරාශ්ලථය

Med. infantile paralysis

බිළිඳු පාසල

Law. nursery school

බිළිඳු මරණ අනුපාතය

Med. infant mortality rate

බිළිඳූ

infantile

බී

b

බී ගන්නවා

1. v. absorb
2. vt. imbibe
3. v. soak

බී ගන්නා ප්‍රමාණය

n. soakage

බී ගැනීම

n. swallowing

බී වර්ගය

b-type

බී-රුක

b-tree

බීකරය

n. beaker

බීක්කු

n. edging

බීක්කු කපනවා

vt. scallop

බීක්කු ගැටි දැමූ (පාත්‍ර හැඩ) කෝප්පය

monteith

බීක්කු දැමීම

scallopping

බීක්කු පෙළ

roulette

බීක්කු වැටුණු

crenate

බීක්කුව

scallop

බීගන්න

n. absorbent