බීකරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. බීම සඳහා ගැනෙන ජලය ආදිය දරන ලොකු බඳුන ; විද්යාත්මක අත්හදා බැලීම් සඳහා තුඩක් සහ කටක් සහිත ව සාදා ගැනෙන ගැඹුරු වීදුරු භාජනය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. beaker