බිළිඳා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ළදරුවා ; ළපැටියා ; අත දරුවා.

නා.ප්‍ර. කුඩා දරුවා ; ළදරුවා ; පැටියා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. babe
2. n. baby
3. n. bairn
4. Med. infant