බිහිරි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඇසීමේ ශක්තිය නැති ; කන් නොඇසෙන ; ශ්‍රවණේන්ද්‍රිය ක්‍රියා විරහිත වූ ; බීරි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. deaf
2. a. hard-of-hearing