බිල්ල
billa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යක්ෂ භූතාදීන්ට කැප කරනු ලබන ප්රාණියා.
2. යමකුගේ ආශා තෘප්තිමත් කර ගැනීම සඳහා බලයෙන් ගොදුරු කරගන්නා පුද්ගලයා.
3. බද්ද ; සුංගම ; (කරවුවර).
4. ඝණ්ඨාව ; සීනුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. යක්ෂාදීන්ට පිදෙන ප්රාණ පිදවිල්ල (පා. සං. බලි)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. බෙලිගස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. බෙලිගස. (පි. 401)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. sacrifice
2. n. scapegoat
3. n. victim
4. scape-goat
Digital Pāḷi Dictionary
- billa 1 masc
- billa 2 nt wood apple; Aegle marmelos