බිලි
bili
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. බලවත් ; බලය ඇති ; ශක්තිමත්.
2. වැඩි ; බොහෝ ; අධික.
3. බිල්ලට අයත් ; බිල්ල හා සම්බන්ධ.
1. නා.ප්ර. දේව, යක්ෂ පූජා කටයුතුවල දී කැප-පරිත්යාග සඳහා ගැනෙන සජීව-අජීව වස්තු.
2. අගය ; වටිනාකම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. බිල්ල; බිලිය
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. රොසෙ, අක්රොශයෙහි, බෙලෙති, අක්රොශ කරයි. (පි. 401)