බීජ
bīja
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ඇටය; උත්පත්තිය ගෙන දෙන ධාතු කොටස; බිත්තරය; බීජය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. කාරණය, බිත්තරය, ධාන්යාදිය, පුරුෂ නිමිත්ත. (පි. 401)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- bīja 1 nt seed; germ
- bīja 2 nt sprouting; germinating; propagation; vegetative reproduction
- bīja 3 adj fertile; productive