භක්තිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගරු සැලකිල්ල ; ආදරය ; බැඳීම.
2. පැහැදීම ; ඇදහීම ; විශ්වාසය.
3. සේවනය ; භජනය ; ආශ්රය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. බැතිය (සං. භක්ති පා. භත්ති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. apostasy
2. n. belief
3. n. devotion
4. n. faith
5. n. fidelity
6. Log. fides
7. n. holiness
8. n. meal
9. n. piety
10. n. religion
11. n. trust
12. n. esprit de corps