බෙනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගසක හෝ බිමෙහි ඇති සිදුර ; කුහරය ; ගුළ ; බිල ; කෝටරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සිදුර; බිලය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. burrow
2. n. cave
3. n. hole
4. n. hollow
5. n. lair
6. n. nest