සිද
sida
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඡිද්රය ; සිදුර ; හිල.
2. දේවතා කොට්ඨාසයක්.
3. සිද්ධාංගනාව.
4. බිංදුව ; බිඳ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. සොධනෙ, සුද්ධකිරීමෙහි, සෙදති, සුද්ධකරයි.
√ භු. කාමෙපාකෙච, කාමාධ්යාසයෙහි පිසීමෙහි.
√ දි. පාකෙ, පිසීමෙහි. (පි. 522)