සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 921
සිතත
පු. අලසයා. (පි. 522)
සිතල
න. සිහිල, ශීතලය. (පි. 525)
සිතසීව
න. සෛන්ධව ලුණු. (පි. 522)
සිත්ත
ති. ඉසින ලද, සේවනය කරන ලද. (පි. 522)
සිත්ථ
න. මීඉටි, බත්තුල. (පි. 522)
සිත්ථක
න. මීඉටි, බත්තුල. (පි. 522)
සිථිල
න. තද, ශක්තිමත්. (පි. 522)
සිද
√ භු. සොධනෙ, සුද්ධකිරීමෙහි, සෙදති, සුද්ධකරයි.
√ භු. කාමෙපාකෙච, කාමාධ්යාසයෙහි පිසීමෙහි.
√ දි. පාකෙ, පිසීමෙහි. (පි. 522)
සිද්ධ
පු. එනම් දෙවයෝනිය, සිදුවූ දෙය. (පි. 522)
සිද්ධත්ථ
පු. සිද්ධාර්ථකුමාරයා, බුදුරජ, අබ, සිද්ධවූ අර්ථය. (පි. 522)
සිද්ධත්ථක
න. සුදු අබ. (පි. 522)
සිද්ධන්ත
න. ලබ්ධිය. (පි. 522)
සිද්ධි
ඉ. සිද්ධිය, නිවන. (පි. 522)
සිද්ධික
ති. සඵලවීම් සහිත, සාර්ථකලෙස සිදුවෙයි. (පි. 522)
සිදි
√ භු. සීතලෙ, සිහිල් බැව්හි, සින්දති, සිහිල් කරයි. (පි. 522)
සිධ
√ දි. සංසිද්ධියං, නිපදවීමෙහි, සිජ්ඣති, සිදුවෙයි. (පි. 522)
සිධු
ති. සුරා.
√ භු. ගමනෙ, යාමෙහි, සෙධති, යෙයි, නිසෙධති, පටිසෙධති. (පි. 522)
සින්ත
ති. දහඩියෙන් තෙත්වූ. (පි. 523)
සින්දි
ඉ. ඉදි, හිඳී. (පි. 522)
සින්දුක
පු. නිකගස. (පි. 522)
සින්දුර
න. සීනි පිටි. (පි. 522)
සින්දුවාර
න. නික. (පි. 522)
සින්ධව
පු. සින්ධු දේශයේ උපන් අශ්වයා.
පු. අශ්වයා, ලුණු. (පි. 523)
සින්ධු
ඉ. එනම් නදිය.
පු. එ. නම් දේශය, ඉන්දියා දේශය. (පි. 523)